මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

2019 09 06 වන දින මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවැති දානමය පිංකම .



2019 09 06 වන දින මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවැති දානමය පිංකම . ‍



විඩියෝව නාරඹන්න




මෙම දානමය පිංකම් සිදු කළ පානදුර පිංවල පදිංචි ගුණසිරි ප්‍රේමතිස්ස මැතිතුමන් ඇතුලු ඥාති පිරිස හා ගම්වාසි පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි..!

අඩු ආදායම් ලාබි ගොවි ජනතාව සදහා වියල් අහාර ද්‍රව්‍ය හා රෙදි පිළි බෙදාදිම...


නැගෙහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාබි ගොවි ජනතාව සදහා වියල් අහාර ද්‍රව්‍ය හා රෙදි පිළි බෙදාදිම සිදුකෙරිනි.
‍‍










මෙම පිංකම සිදු කළ ඔස්ටේලියාවේ පදිංචි ලකල් බුලත්සිංහල මහත්මා ඇතුලු පිරිස හා එංගලන්තයේ පදිංචි ඉෂාන්කා මහත්මිය ඇතුලු දායක පිරිස සේන් මහත්මා, බ්‍රතාන්‍ය ජාතික ලොරේන් මහත්මිය, සිසිලියා මහත්මිය,රෝජර් මහත්මා,පිපල්ස් ඔප් බලාසෙඩ් ස්ක්‍රමන්ට් පලියේ පිරිස, පොලන්ත ජාතික අනා මහත්මිය,එලා මහත්මිය, ඊෂාන්කා මහත්මිය ඇතුලු පවුලේ සැම, නිරුපමා මහත්මිය ඇතුලු පවුලේ සැම, රිනාසා මහත්මිය ඇතුලු පවුලේ සැම, තරාංගා කුමාරසිංහ මහත්මිය, රසංජලි මහත්මිය ඇතුලු පවුලේ සැම, මෙස්ථා මහත්මිය ඇතුලු පවුලේ සැම,
ආෂිකා මහත්මිය ඇතුලු පවුලේ සැම, වරුණි මහත්මිය ඇතුලු පවුලේ සැම, සන්ද්‍යා මහත්මිය ඇතුලු පවුලේ සැම, කුමාරි මහත්මිය ඇතුලු පවුලේ සැම, වින්ද්‍යා මහත්මිය ඇතුලු පවුලේ සැම, සරිත් සෙනාරත්න මහතිමා ඇතුලු පවුලේ සැම, පියුමි මහත්මිය ඇතුලු පවුලේ සැම, චමින්ද මහත්මා ඇතුලු පවුලේ සැම, රුක්ෂානි මහත්මිය ඇතුලු පවුලේ සැම, දර්ෂන මහත්මා ඇතුලු පවුලේ සැම, කාන්චනා මහත්මිය ඇතුලු පවුලේ සැම, ප්‍රසන්න මහත්මා ඇතුලු පවුලේ සැම, මහේෂිකා මහත්මිය ඇතුලු පවුලේ සැම,

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නාගරයේ පදිංචි
රංජිත් මහත්මා ඇතුලු පවුලේ සැම, කුමුදිනි පතිරගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
නිල්දු මුතුබණ්ඩාර මහත්මා ඇතුලු පවුලේ සැම,
පුන්සාරා මහත්මිය ඇතුලු පවුලේ සැම, මාලින් සේනානායක මහත්මා ඇතුලු පවුලේ සැම,
ප්‍රසාද් පෙරේරා මහත්මා ඇතුලු පවුලේ සැම,
ලයනල් ද සිල්වා මහත්මා ඇතුලු පවුලේ සැම,
සතිකා කමලදාස මහත්මිය ඇතුලු පවුලේ සැම,
පියුමි පෙරේරා මහත්මිය ඇතුලු පවුලේ සැම,
ප්‍රසන්ත දිසානායක මහත්මා ඇතුලු පවුලේ සැම,
ප්‍රියනි රත්නායක මහත්මිය ඇතුලු පවුලේ සැම,
කුමාරි වනසිංහ මහත්මිය ඇතුලු පවුලේ සැම,
ගයානි ජයසිංහ මහත්මිය ඇතුලු පවුලේ සැම,
රීටා දිකුම්පිටිය මහත්මිය ඇතුලු පවුලේ සැම,
වත්ලාස ද සිල්වා මහත්මිය ඇතුලු පවුලේ සැම,
චමිලා ද අල්විස් මහත්මිය ඇතුලු පවුලේ සැම,
මැඩ්රි ද අල්විස් මහත්මිය ඇතුලු පවුලේ සැම,
පුෂ්පිකා හිදැල්ලඅරච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
ඉන්දිකා අභයරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
අජිත් මහත්මා අතුලු පවුලේ සැම, නදීෂා ජයසිංහ මහත්මිය ඇතුලු පවුලේ සැම,
ප්‍රසන්න මහත්මා ඇතුලු පවුලේ සැම, ප්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
අසංග මහත්මා ඇතුලු පවුලේ සැම,, පවිත්‍රා ලියනාරාච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
ශ්‍රියානි කොනාරා මහත්මිය ඇතුලු පවුලේ සැම,
ආඩීෂා මහත්මිය ඇතුලු පවුලේ සැම,, සලානි මහත්මිය ඇතුලු පවුලේ සැම, අවීෂා මහත්මිය ඇතුලු පවුලේ සැම, අබිනූ දොඩන්වල මහත්මිය ඇතුලු පවුලේ සැම,
රුවනි අචිරගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
උදේනි විදානරාච්චි මහත්මිය ඇතුලු පවුලේ සැම,
ප්‍රියන්ති කුරුගමාගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
ගීතාංජලී වල්ගමගේ මහත්මිය ඇතුලු පවුලේ සැම,
තරංග විජේනායක මහත්මා ඇතුලු පවුලේ සැම,
දමිතා සිල්වා මහත්මිය ඇතුලු පවුලේ සැම,
දුලිපා ජයසුන්දර මහත්මිය ඇතුලු පවුලේ සැම,
තනුජා නිරියඇල්ල මහත්මිය ඇතුලු පවුලේ සැම,
සිතිලා තෙන්නකොන් මහත්මා ඇතුලු පවුලේ සැම,
ෂෙරංග මදුරපෙරුම මහත්මා ඇතුලු පවුලේ සැම,
සුරම්‍යා රත්නායක මහත්මිය ඇතුලු පවුලේ සැම,
මේලක ගුණසේකර මහත්මිය ඇතුලු පවුලේ සැම,
මහේෂ් ගුණතිලකේ මහත්මා ඇතුලු පවුලේ සැම,
මේවන් වික්‍රමාරච්චි මහත්මා ඇතුලු පවුලේ සැම,
නදිකා කෝරල මහත්මිය ඇතුලු පවුලේ සැම,
චරිත් මහත්මා ඇතුලු පවුලේ සැම, ඉමාල්කා සමරනායක මහත්මිය ඇතුලු පවුලේ සැම,
හිරාන් වලවේගේ මහත්මා ඇතුලු පවුලේ සැම,
හරින් ප්‍රනාන්දු මහත්මා ඇතුලු පවුලේ සැම,
ශානිකා අබේගුනරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
හසරා අබේගුනරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
ලලිත්, රුක්මාල් අබේගුනරත්න මහත්මා ඇතුලු පවුලේ සැම,
කසුන් බුලත්සිංහ මහත්මා ඇතුලු පවුලේ සැම,
උපාලි, කාන්ති බුලත්සිංහල මහත්මිය ඇතුලු පවුලේ සැම,
ඇතුලු පිරිස ගෞර්වණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි..


නැගෙනහිර පලාතේ ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති..


නැගෙනහිර පලාතේ ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති..














දෙවන අදියර යටතේ ඉදිකිරිම් කටයුතු අරම්භ කළ දෙවන නිවස ඉදිකිරිම සදහා දායකවු අදිෂ සල්පිටකෝරාල මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා මුදිත මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම




2019 08 13 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම.











විඩියෝව නාරඹන්න.
‍

\



‍මෙම මාහැගි පිංකම සිදු කල ඩුබායි හි සේවයේ නියුතු දුමින්ද ලක්මල් මහත්මා ඇතුලු දායක පිරිස ගෞරවණිය ස්තුති පුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.


තෙරුවන් සරණයි..!

එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
විමසිම් 077 1791 883 / 065 2222 104

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු ...


මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ මහ සංඝරතන වෙනුවෙන් උදැසන හා දහවල් දානමය පිංකම් සිදු කිරිම හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.








‍

විඩියෝව නාරඹන්න.








මෙම පිංකම් සිදු කළ කැළණියේ ප්‍රදේශයේ පදිංචි එච්. ඩි. නිලුකා මහත්මිය ඇතුලු ඥාති පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.



‍තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා දු දරුවන් හට ඇදුම්, වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.


මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියාමඩුව ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය හා ඇදුම් බෙදාදිම සිදු කෙරිණි.









විඩියොව නාරඹන්න.

















විඩියොව නාරඹන්න..



මෙම පිංකම සිදු කළ ඔිස්ටේ‍රිලියාවේ මල්බර්න් නුවර පදිංචි 
දිවාලෝචන රණසිංහ මහත්මා ඇතුලු පවුලේ සැම,
රාධිකා රාජපක්ෂ මහත්මිය ඇතුලු පවුලේ සැම,

රන්මාලි ද සිල්වා මහත්මිය ඇතුලු පවුලේ සැම,
මනිමේකලා මහත්මිය ඇතුලු පවුලේ සැම,
දිනේෂ් පතිරගේ මහත්මා හා පවුලේ සැම,
හසිත දොඩම්ගස්ලන්ද මහත්මා හා පවුලේ සැම,
සමිත කරුණාගොඩ මහත්මා හා පවුලේ සැම,
තරංග සමරසේකර මහත්මා හා පවුලේ සැම,
හිරන්ත නිශ්සංක මහතා හා පවුලේ සැම,
ඉෂාන් කොඩිතුවක්කු මහතා හා පවුලේ සැම,
ලක්සිරි සුදත්ත මහතා හා පවුලේ සැම,
හර්ෂ මුණසිංහ මහත්මා හා පවුලේ සැම,
මිලින්ද සිල්වා මහත්මා හා පවුලේ සැම,
උදාර දිසානායක මහතා හා පවුලේ සැම,
අසංග සමරසිංහ මහතා හා පවුලේ සැම,
උපුල් සංජිව මහතා හා පවුලේ සැම,
ඉමිහිරි මැතිතුමිය හා පවුලේ සැම,
මෙත්මිනි මැතිතුමිය හා පවු‍‍ලේ සැම,
චරිත් මහතා හා පවුලේ සැම,
අදීෂ මහත්මා හා පවුලේ සැම,
දුලාන් මහතා හා පවුලේ සැම,
නිෂාන් මහත්මා හා පවුලේ සැම,
රුවන් මහත්මා හා පවුලේ සැම,
මහින්ද විතානගේ මහත්මා හා පවුලේ සැම,
නිමල් රාජකරුණා මහත්මා හා පවුලේ සැම,
දර්ශණ කරුණාරත්න මහත්මා ඇතුලු පවුලේ සැම,
රසික ද සිල්වා මැතිතුමා ඇතුලු පවුලේ සැම,
හේමමාලි විතානගේ මැතිතුමිය ඇතුලු පවුලේ සැම,
චාන්දනි බන්ඩාර මහත්මිය ඇතුලු පවුලේ සැම.
දිශාරි අබේරත්න මහත්මිය ඇතුලු පවුලේ සැම,
ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රීක්කයේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය බෙ...


2019 08 04 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රීක්කයේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම සිදු කෙරිණි.




විඩියොව නාරඹන්න.





‍මෙම පිංකම සිදු කළ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ශ්‍රී මුණසිංහ මැතිතුමන් ප්‍රමුඛ පවුලේ සැම ඉතා ගෞරවනිය සිතුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාද...



නැගෙනහිර පලාතේ ගොවි ජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා එම ගොවි ජනතාවගේ දු දරුවන් හට අධ්‍යාපන උපකරණ බෙදාදිම සිදු කරණු ලැබිණි.
‍





විඩිෙයාව නාරඹන්න.



මෙම මාහැගි පිංකම සිදු කළ ඕස්ට්‍ර්ලියාවේ පර්ත් නගරයේ පදිංචි
ලසන්ත ගමගේ මහතා එම මහත්මිය වත්සලා අබේවර්ධන,
ඉංදික අතුකොරාල මහතා, රාජිත මහතා,
නිමල් පරවෙහෙර මහතා, 
ප්‍රසාදි විජේරත්න මහතා හා පවුලේ සැම,
චමින්ද මහතා හා සුලක්ෂි මහත්මිය,
ශාන්ති මහත්මිය හා චන්ද්‍රසිරි මහතා,
බණ්ඩාර විදානපතිරණ මහතා හා මිතුරු කැළ,
සම්පත් දායාරත්න මහතා හා පවුලේ සැම,
අසංක පුංචිහේවා මහතා හා පවුලේ සැම,
පුබුදු පෙරේරා මහතා සහ පවුලේ සැම,
චාමර මහතා,රසික රණතුංග මහතා,
අචලා බණ්ඩාර මහත්මිය හා පවුලේ සැම,
ජානක ගමගේ මහතා හා පවුලේ සැම,
පාලිත මහතා, බිම්සර මහතා, පියුමල් මහතා හා මිතුරු කැළ,
වජිරා ප්‍රේමරත්න මහත්මිය,
පියුමි ෆොන්සේකා මහත්මිය,
උපුලි ඉරේෂා ද සිල්වා මහත්මිය,
අමිල පතිරණ මහතා,
නදුන් රන්ජිව මහතා,
රම්‍යා මහත්මිය හා පවුලේ සැම,
පද්මික උඩගේ මහත්මා,
ඇතුලු දක පිරිස ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තේරුවන් සරණයි..!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--