මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...




කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක්තියක් වේමු. මෙම මා හැගි ජාතික ශාසනික සේවාවන් සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු. තෙරුවන් සරණයි..!


කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...





කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක්තියක් වේමු.
කෙවිලියාමඩුව ගම්මානයේ අඩු ආදායම් ලාබි ගොවි පවුල් තුලින් තොරාගත් දක්ෂ ගොවි පවුල් 15ක්. සදහා ඵක් ගොවි පවුලක් සදහා ඵක් අක්කරයක්,ඵක් බොග වර්ගයක් වාගා කිරිමේ අඩු ආදායම් ලාබි සිංහල ජනතාවගේ ජිවනොපාය නාගාසිටුවිමේ හාරිත ගම්මානය වැඩසටහන.

නැගෙනහිර පලාත තුල අන්ය ආගම් ඉදිරියේ ආසරනව සිටින
සිංහල ජනතාවට ශාක්තියක් වි ඔවුන්ගේ ජිවනොපාය නාගාසිටුවමින් නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවගේ දු දරුවනට සුරක්ෂිත හෙට දවසක් තනාදෙමු.
මෙම හරිත ගොවිපල කටයුතු සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු.

පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි
මෙම ගිණුමට මුදල් බැරකර මේ මහා ජාතික සත්කාරයට දායක විය හැක.. ගිණුම් විස්ථර 
පුජ්‍ය අම්පිටියේ සුමණරතන හිමි
මහජන බැංකුව ශාඛාව මඩකලපුව
ගිණුම් අංක 075 2001 2004 5156

දුරකථන අංක 065 2222 104/ 077 1791 883 
තෙරුවන් සරණයි..!











සිංහල දු පුතුනේ..... 2017 10 27


කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක්තියක් වේමු.

මෙම මා හැගි ජාතික ශාසනික සේවාවන් සිදුකිරිම සදහා දැනටමත් දායකවු සියලුම පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රර්ථනා කරමු.
තෙරුවන් සරණයි..!

හිතමිතුරන් දැනුවත් කර මේ සදහා හැකි පමනින් දායකවන්න. 2017 10 04













කථාවෙන් නොව ක්‍රියාවෙන් නැගෙනහිර මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට දිරියක් ශාක...

ධර්මය රැකෙන්නේ ඵය අාරක්ෂා කරනා මිනිසුන් රැකුනොත් පමණි.. කුඩා උයන සින්න...

කාථාවෙන් නොව ක්‍රියාෙවන් සිංහල ජාතිය හා සම්මා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරමු. (ධර්මය රැකෙන්නේ ඵය අාරක්ෂා කරනා මිනිසුන් රැකුනොත් 






පමණි..)තෙරුවන් සරණයි..!


විඩියොව නරඹන්න.




සිංහල දු පුතුනේ..... 2017 10 27







සිංහල බෞද්ධ දු පුතුනේ මේ හිතන්නට කාලය නොවේ ..
සම්බුදු දහම රකිනනට පක්ෂ පාට බේද පසේකලා ඵක් විය යුතු කාලයායි මගේ දු පුතුනේ ....



රම්මුල්ල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානය.








රම්මුල්ල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ

ඉදිකරිම් සදහා ද්‍රව්‍ය මෙය හා මුදලින් දායකවු

පිංවතුන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!









මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක .

077 179 1883 දුරකතනයට අමතන්න.

මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට


ගිණුම් විස්ථර - සම්පත් බැංකුව දිගන ශාඛාව
 රම්මුල්ල ශ්‍රි සුධර්ශනාරාමස්ත සමාධි දායක සභාව - විහාර සංවර්ධන අරමුදල
 ගිණුම් අංක
 108561002190

තෙරුවන් සරණයි..!

පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි,
ශ්‍රි මංගලාරාම විහාරස්ථානය
මඩකලපුව.



තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--