2016 04 08 දින දිවුලපතාන නව නිවාස ඉදිකිරිම් අරම්බකරමින් මුල්ගල් තැබිනි
2016 04 08 දින සුබ මොහොතින් දිවුලපතාන අහිංසක මිනිසුන්හට හිසටවහලක් තැනිමට නිවාස ඉදිකිරිම් අරම්බකරමින් මුල්ගල් තැබිනි.
මෙ සදහා පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් අපේක්ෂා කරමි
තෙරැවන් සරණයි..!
දුරකථන අංක
077 179 1883
ගිණුම් විස්තර
අම්පිටියේ සුමනරතන නාහිමි
075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.
මඩකලපුව කෙවිළියාමඩුව ගමට අළුත් අවුරුදු කලින්ම ඇවිත්.
කෙවිලියාමඩුව ජානතාව වෙනුවෙන් ඉදිකල නිවාස ඔවුනට පවරාදිම .
පහත විඩියෝව නරබන්න.
මෙම නිවාස ලබා ගත් අදහිංසකයින් ජිව්තය තිබෙන තුරා දායකවු සැමට පුඥණුමොදනා කරණු නිසැකය
මෙම නිවාස තනා දීම සදහා දායකවන පිංවතුන්
අංක 48/01, හංසගිරි පාර, ගම්පහ
ලිපිනයේ අදීශ සල්පිටිකෝරාල මැතිතුමන් සහ එන්ගලන්තයේ පදිංචිව
සිටින ලශාන් එගලහේමා මැතිතුමන් එම මැතිණිය නදීශෘ එගලහේවා
යන පිංවතුන් හා මෙහි නමින් සදහන් නොකළ සියලු පිංවතුන්
හට නිදුක් නිරොගි සුවය සැනසිම තෙරැවන්ගේ
අශීර්වාදයෙන් ලැබේවා.
රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න එක්වන්න.
එවිට රටත් ජාතියත් දෙකම සුරක්ෂිත වනු ඇත.
කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.
එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.
එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.
කෙවිළියාමඩුව අසරණ ජනතාවට ආදාර බෙදාදිම.
හෙල්පින් පිfයුචර් සමාජ සත්කාරක පදනම කෙවිළියාමඩුව ගම්මානයට නැගම් ඇවිත්.
කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.
එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.
එකිනෙකා චෝදනා කිරීම නවතා
එකිනෙකාට උදවු කරන්නාවු ජාතියක් බවට පත් වන තුරු බුදු දහමත් සිංහල ජාතියත් සුරක්ෂිත වීම සිදු වන්නේ නැත.
2016 04 24 keviliyamaduwa ( දු දරුවන් හට පොත්පත් ඇතුළු පාසල් උපකරන බේදා...
මඩකලපුව කෙවිළියාමඩුව ගම්මානයේ දු දරුවන් හට
පොත්පත් ඇතුළු පාසල් උපකරන බේදාදිම.
මේ පිංකම සිදුකිරිම සදහා දායකවු
පුජ්ය සොමපුර බුද්ධරක්කිත හිමි ඇතුළු
පොළොන්නරුව ශ්රි විජේසිංහාරාම දායකසාභාව
ගෞරවණිය පුඥණුමොදනාවෙන් යුතුව සිහිපත් කරමින්
නිදුක් නිරෝගි චිරජිවනය තුරුනුවනේ අශිර්වාදයෙන් ලැබේවායි ප්රර්ථනා කරමු.
සිප්පියාමඩුව සිංහල ජානතාවට නිවාස තනාදිමේ පිංකමට ඔබත් දායක වන්න.
දහම රැකෙන්න්ෙ එ දහම රකින මිනිසුන් මෙහි රැදුනොත් පමනි.
රටත්,ජාතියත් සම්මා සම්බුද්ධ ශාසනයත්.
මගේ මවුබිමට හිරැ වැටෙන නැගෙනහිර යලිත් නැගිටින්න
ශාක්තියක් ජවයක් වේමු.
![]() |
දැනට පදිංචිව සිටින පැල්පත්![]() |
![]() |
| ඉදිවන නව නිවාස. |
කල්ලි කණ්ඩායම් බෙදී තැන් තැන් වල දුවනවා වෙනුවට රටත්, ජාතියත්, ආගමත් සුරක්ෂිත වන්නාවූ මෙවැනි පිංකම් සිදු කිරීම මුළු මහත් රටටත්, සිංහල ජාතියටත් ආදර්ශයකි.
මඩකලපුව ශ්රී මංගලාරාම විහාරස්ථානය.
පෞඩ ඉතිහාසයකට හිමිකම් කියයි එය.විශ්මකර්ම සිංහල ජාතියේ විස්මිත වැව් අමුණු වෙහෙර විහාර කැටයම් රාශියක් තිබී ඇත. ඉතා මනරම් බිමකි. කුරිරු ත්රස්ත ක්රියා නිසාවෙන් අද වන විට වැව් අමුණු තිබූ තැන වල් බිහිවීය. කැටයම් ගල් නැත. වෙහෙර විහාර නටඹුන් විය. දහස් ගණනක් වූ සිංහල බෞද්ධ වූ එකදු පවුලක් අද නැත. ගරා වැටුණි ඒදා. නමුත් අද බිදෙන් බිද නිමව ලොවට දම් සුවද දෙන මංගලාරාමයයි ඒ පින් බිම.
මඩකලපු මහ පන්සල ශ්රී මංගලාරාමය කලක පින්බිම යුද බිමක් කලෝය යුද්ධය. පතිත විය බර අවි ඒක පිට. විටක බෝධීන් වහන්සේ දවන්නට සැහැසිවිය යුද්ධය. සුරුකීමට බුදු දහම අවශ්ය විය පරිසරයට. නිවහනක් විය පන්සල කුසට අහරක් නොලත් ආරක්ෂක අංශ සියල්ලටම. අද නැවතත් දිදුලන්නේය පන්සල ධර්ම ප්රදීපය රුගෙන. කැපකිරීමේ ප්රථිපලයයි උත්තම බුද්ධ පුත්රයන් වහන්සේලාගේ. ශාසනික ඇල්ම, භක්තියයි බෞද්ධයින්ගේ.
සියවසකට නොඅඩු ඉතිහාසයකට උරුම කම් කියයි මංගලාරාමය. අාරම්භ කරන්නට යෙදී ඇත්තේ අති පූජ්ය දඹගස්ආරේ සුමේධාලංකාර නාහිමිපානන් ක්රි.ව.1921 වසරේදීය. කුරිරු ත්රස්තවාදීන් ගිනිබත් කලහ 1987 වසරේදී. බිමට සමතලා කලේ බුදු මැදුර ආවාස ගෙය ඇතුළු පන්සලම. නොනැවතී එතකින්ද ගිනිබත් කලෝය විසල් අතු නමක් බෝධීන් වහන්සේගේද. දැකිය හැක එම නුහුලන අපරාධය ගිය විටක ඔබට දෑසින්ම දැකිය හැකිය

අද උවද..කුරිරු යුද්ධය අතරතුර සියළුම සිංහල ජනතාව මඩකලපුව අතහැර ගියද පන්සල නැවත නගා සිටුවා මඩකලපු නගරයට සේම මුළු ලෝකයටම සේවාවක් සැලසිය යුතු බව ඒකායන තීරණය විය. පූජ්ය සේරුවාවිල සරණකිත්ති නාහිමියන් වහන්සේගේ අනුශාසනය ප්රබල සවියක් විය. අම්පිටියේ සුමනරතන නාහිමියන් වහන්සේ නගාසිටවීම ඇරඹීය පන්සල. සිතා ගැනීමට සේම පැවසීමට නොහැකි දුක් විදින්නට විය. දුක සතුටක් වන බවටත් වඩා බෞද්ධ ධර්මය රුකීම තම පරම අදිටන කර ගත්තාය. පවුරක් වූ ආරක්ෂක අංශ සියළු දෙනාට මඩකලපුවේ එකම අනුශාසනය පන්සලෙන් විය. හෙමින් හෙමින් පන්සල ඉදිවෙන්නට විය.
පහසුකම් ඉතාම මද විය. තිබුනි සිත් හි අධිෂ්ඨානය ඉහලම තැනක. අධිෂ්ඨානය ජය ගත්තේය.තෙරුවන් වැඩ හිදී ලොවට දම් සුවද බෙදමින් අද මඩකලපුව ශ්රී මංගලාරාමට පින්බිම හි..
කුරිරු ත්රස්තවාදීන් ගිනිබත් කර තිබු අයුරු.
මෙහි වැඩ සිටි වැඩ හිදින නා හිමියන් වහන්සේලා
පිංවතුන් විසින් කල පරිත්ගයන් හා විස්තර
පහත විඩියෝ නැරබිමෙන් මනා අවබොද වනු අැත.
මෙම විහාරස්ථානයේ ඉතිහාසය
සිංහල බෞද්ධයන් ලෙස අප ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ගත් කල දිගු ඉතිහාසයක් ඇති මිනිසුන් වන්නේය. එම ප්රෞඩ ඉතිහාසය විමසා බැලීමේදි පෙනීයන කරුණක් වන්නේ ඒ සදහා ප්රාණ වායුව සපයා ඇත්තේ බෞද්ධ සංස්කෘතිය බවයි. එම සංස්කෘතිය බෞද්ධ සමාජය තුළ පෝෂණය කරණු ලැබුවේ විහාරස්ථානය කේන්ද්ර කරගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය.
මඩකලපුව ශ්රී මංගලාරාමය සම්බන්ධයෙන් කිතිකාවක් ගොඩ නැගීමේදී එහි පළමු කතානායකයා නොහොත් මෙම විහාරස්ථානය ඉදිකිරීමෙහි ලා පුරොගාමි වූ යතිවරයාණෝ වූයේ පුජ්ය දඹගස්ආරේ සුමේධාලංකාර මහනාමිහිපානන් වහන්සේය. 1921 වර්ෂයේ උන්වහන්සේ විසින් මෙම විහාරස්ථානය බිහිකලෝය.
මෙ පිලිබද තවත් :- තොරතුරු
ඒ ප්රෞඩ ඉතිහස මතකයන් අදත් හෙටත් විදින්න .
පිංවතුන් කරගත් කුසලයේ මහිමය කියා නිමකල නොහැක.
අදත් ප්රෞඩව දිදුලන මෙම විහාරස්ථානය වැදපුදා ගන්න.
අපරැකි ජාතික සම්පත හෙට දවසට දිදුලන්න සුරකින්න.
ඒනම්, ඔබහැරෙන්නට මඩකලපුවේ සාදු නාදය පතුරුවන්නට ඒකදු දායකයකු නොමැති නිසාවෙනි.
ඒනම්, ඔබහැරෙන්නට මඩකලපුවේ සාදු නාදය පතුරුවන්නට ඒකදු දායකයකු නොමැති නිසාවෙනි.
-
-











