මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

2019 02 24 විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලිතහඩු බෙදාදිම.

මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිමේ පිංකම. මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිම  සිදු කළ එරන්ද ලක්මාල් මහතා ප්‍රමුඛ බෞද්ධ සන්නිවෙදනය සදහා වු ජාත්‍යන්තර පදනමේ සියලුම සාමාජික පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන්

2019 02 09 කෙවිලියාමඩුව ගොවිපවුලු වල දු දරුවන් සදහා පවහන් බෙදාදිම.

මාතර රාහුල විද්‍යාලයේ සෙනෙහසක අරුනැල්ල ව්‍යාපෘතිය යටතේ ඩි එස් අයි ආයතනය මගින් ලබදුන් පවහන් කෙවිලියාමඩුව ගොවි පවුල් වල දු දරුවන් හට බෙදාදීමේ පිංකම. ‍මෙම පිංකම සිදුකළ මාතර රාහුල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ප්‍රමුක විද්‍යාලිය ගුරුමණ්ඩලය, කර්යමණ්ඩලය,සිසු දරුවන් සහ ඩි එස් අයි ආයතනයේ කලමනාකාරතුමන්ලා හා කාර්යමණ්ඩලය ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි. විඩියොව නා

2019 02 02 වන දින ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිදු කළ පිංකම..

මෙම පිංකම සිදුකළ කලවාන පනාපොල ශ්‍රී විජය බෝධිරාජාරාම විහාරාධිපති ගගලගමුවේ ඤානරතන හිමිපාණන් ප්‍රමුඛ කලවාන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සංගමයේ සියලුම විහාරධිපති ස්වාමින් වහන්සේලා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි. විඩියෝව නාරඹන්න මෙම පිංකම සිදුකළ කලවාන පනාපොල ශ්‍රී විජය බෝධිරාජාරාම විහාරාධිපති ගගලගමුවේ ඤානරතන හිමිපාණන් ප්‍රම

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--