මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

ශැනෝනි දුවගේ 09 වන උපන් දිනය වෙනුවෙන් සිදුකල පිංකම.

මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂු වහන්සේලාට හා දරුවනට අධ්‍යාපනය සදහා අවශ්‍ය පොත්පත් අදිය හා කෙවිලියාමඩුවේ ජනතාව හට වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදිමේ පිංකම. විඩියොව නාරඹන්න.

ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු.

 දැයෙ අභිමානය රැකදුන් විරුවා අභිමානවත්ව සිහි කරවමින් ඉදිවෙන මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙන් සිවුමහල් ගොඩනැගිල්ල ඉදිකර සම්මා සම්බුදු සසුනට පුජා කරමු.   නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම පිරිවෙන් විහාරස්ථනය වන මඩකලපුව ශ්‍රි සුමනරතන පිරිවෙනේ පිරිවෙන් ගොඩනැගිල්ල වසර 04 ක සිට ඉදිකිරිම් කටයුතු මුල් අත්තිවාරමෙ සිට පලමු මාලයේ කණු දක්වා සිදුකර ඉදිකිරිම් නතරවි ඇත. 

ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කිරිම.

යමුනා කෝනාර මැතිනියගේ මග පෙන්විමකට අනුව ස්ටැට්න් අයිලන්ඩ බෞද්ධ විහාරස්ථානයේ හිං බුන්නේ කොණ්ඩඤ්ඤ නා හිමිපාණන් වහන්සේගේ ආරාධනයේන් ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරන ලදි. විඩියෝව නාරඹන්න. ඇමරිකා එක්සත් රාජධානියේ සිදුකෙරෙන පිංකම් මෙම පිංකම් සදහා පුර්ණ දායකත්වය ලාබාදුන් පිංවත් යමුනා කෝනාර මැතිනිය, ටොනි කෝනාර මැතිතුමන්, රවි කෝනාර මැතිතුමන් හා මිතුන් කෝනාර මැතිතුමන් ඇතුලු පවු

එක්වි උතුම් ජාතියත් සම්බුදු සසුනත් සුරක්ෂිත කරමු. තෙරුවන් සරණයි..! 2018 ...

සියලුම පිංවතුන් හට දැනගැනිම සදහා තෙරුවන් සරණයි..! විඩියොව නරඹන්න..

අට මහා පුණ්‍යකර්මයක් සිදුකරලිමට පිංවත් ඔබ සැමට ආරාධනා..

මඩකලපුව ශ්‍රි සුමනරතන මුලික පිරිවෙනෙහි අධ්‍යපනය ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා හට නේවාසික පහසුකම් සඳහා ඉදිකෙරෙන ආවාස කුටි දහයක් ඉදිකිරිම සඳහා පිංවත් ඔබ සැමට ආරාධනා.. විඩියොව නරබන්න.. මෙවැනි පිංකම් සිදු කරලිමේ අනිසංශයන් නාගවිමාන කාථා වස්තුවේ මේලෙස දෙශනා කොට ඇත එකළ බුදු හිමියන්ට වස්ත්‍ර දෙකක් පුජා කොට බුද්ධාලම්බන ප්‍රීතියට පත්ව මතු ආත්ම භාවයේ  

කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල.

කෙවිලියාමඩුව පංසල්ගල හරිත ගොවිපල. හරිත ගොවිපල කෙවිලියාමඩුව පංසල්ගල වැවේහි ප්‍රතිසංස්කරන කටයුතු නිමවෙමින් පවති දැනටමත් දායකවු සියළුම පින්වතුන් ගෞරවණිය ස්තුතිපුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරන අතර එම පින්වතුන් හට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබිමට මේ මා හැගි කුසලබල මහිමයන් හේතු වාසනා වේවා.... පින්වත්නි මෙම වැව ප්‍රතිසංස්කරන කටයුතුවල, කුලි පදනම මත වැඩ කටයුතුවල යෙදි සිටින මෙම

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--