රම්මුල්ල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ
ඉදිකරිම් සදහා ද්‍රව්‍ය මෙය හා මුදලින් දායකවු
පිංවතුන් ඉතා ගෞරවනිය පුඥානුමොදනාවෙන් සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!
මෙම මැහැගි පිංකම් සදහා පිංවත් ඔබටත් දායකවිය හැක .
077 179 1883 දුරකතනයට අමතන්න.
මෙය දැනුවත් පිංවතුන්ගේ පහසුවට
ගිණුම් විස්ථර - සම්පත් බැංකුව දිගන ශාඛාව
රම්මුල්ල ශ්‍රි සුධර්ශනාරාමස්ත සමා

2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම
2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම සිදුකළ අරංකැලේ ආරණ්‍ය සෙනාසනාධිපති උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි පානන් වහන්සේ ප්‍රමුක කුරුණැගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ හා අර...
විඩියොව නරඹන්න !නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු ක...
නැගෙනහිර පලාතේ අඩු අදායම්ලාබි ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ රුවන් ගොවි මහතාගේ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු කෙරිණි . විඩියෝව නාරඹන්න. ඒම නිවස ඉදිකිරිම සදහා දා...
විඩියොව නරඹන්න !ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු ස...
කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති. විඩියොව නාරඹන්න. කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාර...
විඩියොව නරඹන්න !