මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය විහාරස්ථානය සම්බුදු සසුනට පුජා කළ වගයි 2019 03 17

කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය  විහාරස්ථානය2019 03 17 වන දින සම්බුදු සසුනට පුජා කළ වගයි .. නැගෙනහිර පලාතේ විනාශයට යමින් තිබු විහාරස්ථානයක් වන කෙවිලියාමඩුව ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය සංවර්ධනය කිරිම සදහා දායකවු සියලුම පිංවතුවන් ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.

බැතිබර ඇරයුමයි...

බැතිබර ඇරයුමයි...මඩකලපුව කෙවිලියාමඩුව “පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේ“ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පාදාභිවන්දනය උදෙසා නිරාවරණය කිරීම, ධම්මකාමී සුපින්වතුන් හට ධර්ම රසය විදිනු පිණිස ඉදිකරන ලද ධර්ම ශාලා මන්දිරයයේ දොරටු විවර කිරීම සහ ගොවි රජදරුවන්ගේ කෙත්වතු සරු සාර කිරීම සදහා ඉදි කළ වැවේහි නිල් දියවර මුදාහැරීමේ මංගල්‍යය... 2019 මැදින් මස 17 වන රිවි දිනට යොදාගෙන ඇති බව ශාසනාලයෙන් යුතු

2019 03 08 කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදාදිම

මිය පරලොව යන්නට යෙදුන සැමියා බි.ඩි. ගාමිණි ලාල් මහතාට හා පුතා සරත් බටවල මහතාට හා දෙමාපියන්ට පිං අනුමොදන් කරමින් නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය විසින් කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදා දිම 2019 03 08 වන දින සිදුකෙරිණි විඩියොව නාරඹන්න එම පිංකම සිදු කිරිමට මගපෙන්වු කපිල රුවන් කුමාර මහතා හා ආශාන් ලලින්ද මහතා සහ එම පිංකම සිදු කළ නවගම

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--