මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

මේ අශිර්වාද ගීතය මා‍‍ගේ සියලුම දායක පිංවතුන්ට ප්‍රණාමයක්ම වේවා...

2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම

2019 වර්ෂයේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කඨින චිවර පුජා පිංකම සිදුකළ අරංකැලේ ආරණ්‍ය සෙනාසනාධිපති උඩුබද්දාවේ ධම්මතිලෝක නාහිමි පානන් වහන්සේ ප්‍රමුක කුරුණැගල මාවීදළුපොත සිරි සුගත සෙනසුනේ හා අරංකැලේ ආරණ්‍ය සේනාසනයේ සියලුම ස්වාමින්වහන්සලා හා දායකවු සියලුම දායක පිංවතුන් ගෞරවණිය ස්තුතිපුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. විඩියොව නාරඹන්න.

නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු ක...

නැගෙනහිර පලාතේ අඩු අදායම්ලාබි ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම පලමු අදියර යටතේ ඉදිකළ රුවන් ගොවි මහතාගේ නිවසේ පදිංචි කිරිම් කටයුතු සිදු කෙරිණි . විඩියෝව නාරඹන්න. ඒම නිවස ඉදිකිරිම සදහා දායකවු පිංවත් තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි..!

ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු ස...

කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති. විඩියොව නාරඹන්න. කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ අට විසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු සියලුම පිංවතුන් ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි..!

2019 09 06 වන දින මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවැති දානමය පිංකම .

2019 09 06 වන දින මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ පැවැති දානමය පිංකම . ‍ විඩියෝව නාරඹන්න මෙම දානමය පිංකම් සිදු කළ පානදුර පිංවල පදිංචි ගුණසිරි ප්‍රේමතිස්ස මැතිතුමන් ඇතුලු ඥාති පිරිස හා ගම්වාසි පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි. ‍තෙරුවන් සරණයි..!

අඩු ආදායම් ලාබි ගොවි ජනතාව සදහා වියල් අහාර ද්‍රව්‍ය හා රෙදි පිළි බෙදාදිම...

නැගෙහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාබි ගොවි ජනතාව සදහා වියල් අහාර ද්‍රව්‍ය හා රෙදි පිළි බෙදාදිම සිදුකෙරිනි. ‍‍ මෙම පිංකම සිදු කළ ඔස්ටේලියාවේ පදිංචි ලකල් බුලත්සිංහල මහත්මා ඇතුලු පිරිස හා එංගලන්තයේ පදිංචි ඉෂාන්කා මහත්මිය ඇතුලු දායක පිරිස සේන් මහත්මා, බ්‍රතාන්‍ය ජාතික ලොරේන් මහත්මිය, සිසිලියා මහත්මිය,රෝජර් මහත්මා,පිපල්ස් ඔප් බලාසෙඩ් ස්ක්‍රමන්ට් පලියේ පිරි

නැගෙනහිර පලාතේ ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති..

නැගෙනහිර පලාතේ ගොවිජනතාව සදහා නිවාස ඉදිකිරිම් කටයුතු සිදු කරමින් පවති.. දෙවන අදියර යටතේ ඉදිකිරිම් කටයුතු අරම්භ කළ දෙවන නිවස ඉදිකිරිම සදහා දායකවු අදිෂ සල්පිටකෝරාල මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා මුදිත මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.‍තෙරුවන් සරණයි..!

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම

2019 08 13 වන දින නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට වියලි අහාර ද්‍රව්‍ය බෙදාදිම. විඩියෝව නාරඹන්න. ‍ \ ‍මෙම මාහැගි පිංකම සිදු කල ඩුබායි හි සේවයේ නියුතු දුමින්ද ලක්මල් මහත්මා ඇතුලු දායක පිරිස ගෞරවණිය ස්තුති පුර්ව පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි. තෙරුවන් සරණයි..! එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු. විමසිම් 077 1791 883 / 06
Pages (10)1234567 Next

තෙරුවන් සරණයි...!

-

-

-

-

මේ අශිර්වාද ගීතය මා‍‍ගේ සියලුම දායක පිංවතුන්ට ප්‍රණාමයක්ම වේවා...

හස්ත පුජාව

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි . Powered by Blogger.
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--